News Line| Off Air
Generic placeholder image

Apr
26

කොම්පඤ්ඤවීදිය පල්ලියක තිබී කඩු 46ක් හා යුද හමුදා ඇදුම් හමුවේ

2000 Views


කොම්පඤ්ඤවීදිය පල්ලියක තිබී කඩු 46ක් හා යුද හමුදා ඇදුම් හමුවේ

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ඉස්ලාම් පල්ලියක තිබී කඩු 46ක් සොයා ගෙන තිබෙනවා. තවද ඒ සමග යුද හමුදා නිළ ඇදුමට සමාන ඇදුම් කිහිපයක්ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙම ආයුධ සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමටද පොලීසිය සමත්ව තිබේ.


News Articles
Latest Videos
Most Popular Post