News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
26

දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට

3985 Views


දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට

රට පුරා කරන සෝදිසි මෙහෙයුම් වලදී දිවයිනේ සියලුම නිවාස පරික්ෂාවට ලක් කෙරෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළා.
ජනාධිපති මාධ්‍ය අංශය හරහා ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් එතුමා සඳහන් කළේ නිවාස වල ස්ථීර පදිංචිකරුවන්ගේ ලැයිස්තුවක් සකස් කිරීමට ද කටයුතු කරන බවයි. නාඳුනන පුද්ගලයින් කිසිඳු ස්ථානයක ජීවත්විය නොහැකි බව තහවුරු කිරීම වෙනුවෙන් මෙම පියවර ගෙන තිබෙන බව සඳහන් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post