මාවනැල්ල ප්‍රදේශයේ පසුගිය සමයේ සිදු වූ බුද්ධ ප්‍රතිමා කඩා දැමීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරුවන් වන සහෝදරයින් දෙදෙනා මේ වන විට අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ගම්පොළ ප්‍රදේශයේදී මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා wuuyei.
එම සැකකරුවන් වන්නේ මොහොමඩ් ඊබ්‍රහීම් සාහීඩ් සහ මොහොමඩ් ඊබ්‍රහීම් සාදික් යන දෙදෙනාය.