News Line| Off Air
Generic placeholder image

Apr
28

සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ප්‍රදේශවල ඇඳිරි නීතිය සවස 5ට නැවතත්

718 Views


සමන්තුරේ-චවලකඩේ-කල්මුනේ ප්‍රදේශවල ඇඳිරි නීතිය සවස 5ට නැවතත්

සමන්තුරේ, චවලකඩේ, කල්මුනේ, පොලිස් වසම්වලට පණවන ලද පොලිස් අඳිරිනීතිය අද (28) උදෑසන 10ට ඉවත් කර ඇත.නැවත සවස 5ට එම පොලිස් වසම්වලට බල පැවැත්වන ලෙස පොලිස් ඇඳිරිනීතිය පණවන බව ද පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

එය නැවත දැනුම්දෙන තුරු බලපැවැත්වේ


News Articles
Latest Videos
Most Popular Post