News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

පාස්කු ඛේදවාචකයට ගොදුරු වූ ඩෙන්මාර්කයේ ධනත්ම මිනිසාගේ දරුවන් වෙනුවෙන් රට වැසියන් ශෝකය පළකල ආකාරය

593 Views


පාස්කු ඛේදවාචකයට ගොදුරු වූ ඩෙන්මාර්කයේ ධනත්ම මිනිසාගේ දරුවන් වෙනුවෙන් රට වැසියන් ශෝකය පළකල ආකාරය

පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරයෙන් ඩෙන්මාර්කයේ ධනත්ම මිනිසා ලෙස සැලකෙන ඇන්ඩර්ස් හෝල්ච් පෝල්සන්ගේ දරුවන් තිදෙනා සිහිකරමින් එරට ජනතාව රැස්ව සිටියේ මෙලෙසිනි.පෝල්සන් පවුල පදිංචිව සිටි ඩෙන්මාර්කයේ, ස්ටාව්ට්‍රප් වෙත රැස්වූ විශාල පිරිසක් පන්දම් රැගෙන මේ ආකාරයෙන් ගමන් කරමින් තම ඥාතියාගේ, තම හිතවතාගේ, තම අසල්වැසියාගේ, තම රට වැසියාගේ දරුවන් වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබුණි.

පෝල්සන් සිය දරුවන් සිව්දෙනා සහ බිරිඳ සමග කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේ උදෑසන ආහාරය ගනිමින් සිට අවස්ථාවේදී මෙම අවාසනාවන්ත සිදුවීමට ගොදුරු විය.

Image result for anders holch povlsen


News Articles
Latest Videos
Most Popular Post