News Line| Off Air
Generic placeholder image

Latest Posts










Apr
29

පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වෙන්න නියමිතයි – ඥානසාර හිමියන්ගෙන් හෙළිදරව්වක්

3002 Views


පන්සල් 50කට මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල වෙන්න නියමිතයි – ඥානසාර හිමියන්ගෙන් හෙළිදරව්වක්

බෞද්ධ පන්සල් 50කට ඉදිරියේදි මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බොදු බල සේනාවේ සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසනවා.උන්වහන්සේ මේ අදහස් පළ කළේ අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි අවස්ථාවේදි.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු අවශ්‍ය නම් බන්ධනාගාරයට පැමිණෙන ලෙසද උන්වහන්සේ මාධ්‍යවේදීන්ට මෙහිදී ආරාධනා කළා. එමෙන්ම, රටේ පවතින හදිසි තත්ත්වය පහව යනතුරු වෙසක් හා පොසොන් උත්සව මෙන්ම වෙනත් උත්සව පැවැත්වීමෙන් වළකින ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කළා.


News Articles
Latest Videos
Most Popular Post