News Line| Off Air
Generic placeholder image

Apr
30

බදූර්දීන් SBගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි

1181 Views


බදූර්දීන් SBගෙන් බිලියනයක වන්දියක් ඉල්ලයි

එස්.බී. දිසානායක මහතා රිෂාඩ් බද්යුදීන් මහතාගේ නැගණියගේ ස්වාමියාට චෝදනා එල්ල කළ අතරම ෂැංග්‍රීලා මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු වූ ඊබ්‍රහිම් ඉන්සාෆ් බද්යුදීන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් ලෙස කටයුතු කළ බවත් සඳහන් කළ දේට තම කීර්ති නාමයට හානි කරමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ඔහුගෙන් රුපියල් බිලියනයක වන්දි ඉල්ලා එන්තරවාසියක් යොමු කිරිමට අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා කටයුතු කර තිබේ.


News Articles
Latest Videos
Most Popular Post