News Line| Off Air
Generic placeholder image

May
2

සංගක්කාර Marylebone Cricket Club සභාපති තනතුරට

910 Views


සංගක්කාර  Marylebone Cricket Club සභාපති තනතුරට

මෙරිල්බොර්න්  ක‍්‍රිකට් සමාජයේ  සභාපතිවරයා ලෙස ශ‍්‍රී ලංකාවේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර නම් කර තිබෙනවා. මෙරිල්බොර්න් (Marylebone Cricket Club)  ක්‍රිකට් සමාජෙට බ්‍රිතාන්‍ය නොවන ජාතිකයකු මෙම තනතුර සඳහා ගෙන ඇත්තේ ඉතිහාසයේ පළමු වතාවට බවයි වාර්තා වන්නේ.

ඒ, වසරක කාලයක් සඳහායි.
ඔහුගේ ධුර කාලය ඔක්තෝබර් මස පළමු වැනිදායින් ආරම්භ වනවා.
කුමාර් සංගක්කාරගේ නම මෙරිල්බොර්න්  ක‍්‍රිකට් සමාජයේ සභාපති ධුරයට යෝජනා කර ඇත්තේ එහි වත්මන් සභාපතිවරයා විසින් බවයි වාර්තා වූයේ.


News Articles
Latest Videos
Most Popular Post