News Line| Off Air
Generic placeholder image

May
2

තවත් සැක කටයුතු වාහන 20ක් සොයා දැඩි මෙහෙයුම්

1159 Views


තවත් සැක කටයුතු වාහන 20ක් සොයා දැඩි මෙහෙයුම්

පුපුරණ ද්‍රව්‍ය හා ආයුධ පැටවූ බව කියවෙන සැක කටයුතු වාහන 20ක් උතුරට පැමිණෙන බව ආරක්ෂක අංශවලට ලැබුණු තොරතුරක් මත වවුනියාවේ විශාල කලාපයක් ආවරණය වන පරිදි ස්ථිර හමුදා මාර්ග බාධක හතරක් ස්ථාපිත කර තිබෙනවා.

ඊයේ සිට මෙම ස්ථිර හමුදා මාර්ග බාධක හතර ස්ථාපිත කොට ඇති බවයි වාර්තා වන්නේ.මෙම මුරපොලවල් හරහා නගරයට ඇතුළු වන වාහන සහ නගරයෙන් පිටවන සියලු වාහන දැඩි පරීක්ෂාවට ලක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post