News Line| Off Air
Generic placeholder image

May
2

ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කරයි

662 Views


ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කරයි

එළඹෙන ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගෙන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නව කළමනාකරු ලෙස අසන්තද මෙල් පත්කර තිබෙනවා.

අසන්ත ද මෙල් මේ වනවිට ශ‍්‍රී ලංකා ජාතික තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනවා.මේ අතර ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස රෝයි ඩයස් පත් කිරීමටයි තීරණය කර ඇත්තේ. නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ලෙස අවිෂ්ක ගුණවර්ධන පත්කර තිබෙනවා. ඔහු ශ‍්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ සමයේ කණ්ඩායම ඉහළ දක්ෂතා දැක්වූවා.


News Articles
Latest Videos
Most Popular Post