මැයි 5 වන ඉරු දිනත් කතෝලික දේවස්ථානවල දේව මෙහෙයන් නොපවත්වන ලෙස අඟරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් දන්වා තිබෙනවා. අඟරදගුරු පදවි ජන සන්නිවේදන හා සංස්කෘතික කේන්ද්‍රයේ අධ්‍යක්ෂ එඩ්මන් තිලකරත්න පියතුමන් කියා සිටියේ ඒ පිළිබදව සියලුම දේවස්ථාන දැනුවත් කර ඇති බව ය.