News Line| Off Air
Generic placeholder image

May
4

ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ලංකාවත්

1796 Views


ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ලංකාවත්

ආසියානු සංවර්ධන බැංකුව නිකුත් කළ වාර්තාවකට අනුව ආසියාවේ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතරට ශ්‍රී ලංකාව පත්ව තිබෙනවා. ඒ අනුව ටිමෝර් ලෙසතෝ, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව හා පාකිස්තානය ආසියාව තුළ ඉහළම මන්දපෝෂණයක් සහිත රටවල් අතර තිබේ.

ටිමෝර් ලෙසතෝවේ 27%ක් ජනතාව මන්දපෝෂණයෙන් පෙළෙයි. ශ්‍රී ලංකාවේ ඒම අගය 22%කි. ශ්‍රී ලංකාවට වඩා විශාල ගුණයක ජනතාවක් ජීවත්වන ඉන්දියාවේ මන්දපෝෂණය 16.4%ක පවතී.


News Articles
Latest Videos
Most Popular Post