News Line| Off Air
Generic placeholder image

May
4

6 වනදා පාසල් ඇරඹීම විදුහල්පතිවරුන්ගෙත් අකමැත්ත

3085 Views


6 වනදා පාසල් ඇරඹීම විදුහල්පතිවරුන්ගෙත් අකමැත්ත

පාසල්වල අධ්‍යයන කටයුතු එළඹෙන 6 වනදා ආරම්භ කිරීම සම්බන්ධයෙන් සිය සංගමය තුළද පැහැදීමක් නොමැති බව විදුහල්පති සේවා සංගමය පවසනවා.  එහි සභාපති සුනිල් පේ‍්‍රමතිලක මහතා පැවසුවේ සිසුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් විදුහල්පතිවරුන්ට සහ දෙමව්පියන්ට පමණක් වගකීම් භාරගත නොහැකි බවයි.

දැනට යෝජනා කර ඇති වැඩපිළිවෙලට වඩා විධිමත් ආරක්‍ෂක වැඩපිළිවෙලක් පාසල් ආශි‍්‍රතව කි‍්‍රයාත්මක කළ යුතු බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post