News Line| Off Air
Generic placeholder image

May
6

පොලිස්පතිට සිතාසි

1171 Views


පොලිස්පතිට සිතාසි

අනිවාර්යය නිවාඩු යැවූ පොලිස්පති පූජිත් ජයසුන්දර සහ භාණ්ඩාගාරයේ හිටපු ලේකම් පි.බි ජයසුන්දර හට මැයි මස 13 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි ස්ථිර ත‍්‍රිපුද්ගල මහාධිකරණය අද සිතාසි නිකුත් කර තිබෙනවා.

ඒ, ගාමිණී සෙනරත් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ගොනු කර ඇති ලිට්‍රෝ ලංකා ගෑස් සමාගමෙන් පෞද්ගලික සමාගමකට ලබා දුන් රුපියල් මිලියන 500 ක මුදලක් වෙනත් පෞද්ගලික සමාගමක නීතිවිරෝධී ලෙසට ආයෝජනය කිරීමේදී සිදු වී ඇතැයි කියන මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් සාක්ෂි ලබා දීමටයි.


News Articles
Latest Videos
Most Popular Post