News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
6

අද පටන්ගත්ත පාසල්වල තත්වය මෙන්න

1430 Views


අද පටන්ගත්ත පාසල්වල තත්වය මෙන්න

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය හේතුවෙන් කල් දැමුණු මේ වසරේ දෙවන පාසල් වාරය අද ආරම්භ වුවත් කොළඹ ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ළමුන්ගේ පැමිණීමේ විශාල අඩුවක් පැවතුණු බවයි වාර්තා වෙන්නේ.අද දින පාසල් ආරම්භ කෙරුණේ ති‍්‍රවිධ හමුදාව සහ පොලීසියේ විශේෂ ආරක්ෂාවක් මධ්‍යයේයි.


News Articles
Latest Videos
Most Popular Post