News Line| Off Air
Generic placeholder image

May
8

ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්න පොලීසියට අල්ලස් දෙන්න ගිහින්

893 Views


ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කරන්න පොලීසියට අල්ලස් දෙන්න ගිහින්

අත්අඩංගුවේ පසුවන ජාතික තවුහීද් ජමාත් සංවිධානයේ සාමාජිකයෙකු නිදහස් කිරීමට සහාය ලබා ගැනීමට හොරොව්පතාන පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයාට අල්ලස් ලබා දුන් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ සැකකරු විසින් මෙලෙස රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලක් අල්ලස් වශයෙන් ලබාදී ඇති අතර ඔහු විසින් රුපියල් ලක්ෂ පහක මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post