මාළිගාවත්ත ඛෙත්තාරාමය සී ගේට්ටුව පිටුපස මුස්ලිම් දේවස්ථානය අසල අඩි 20 ක් පමණ ගැඹුරු පොදු ළිඳක ඊයේ කළ පරීක්ෂාවකදී චීනයෙන් ආනයනය කළ කඩු 44ක්, පැරණි කඩු 12ක්, පිහි 49ක්, අරාබි අක්ෂර සහිත ආවරණවලින් සමන්විත සී.ඩී.තැටි 26ක්, ගිනිඅවියක්, අයිස් නැමැති මත්ද්‍රව්‍ය පොලිස් භාරයට ගැනුණා. එම අවස්ථාවේදී එම ස්ථානයේ පුවත් ආවරණයට ගිය මාධ්‍යවේදීන්ට බාධා කිරීම් එල්ල වුණා. මේ එම අවස්ථාවේ විඩීයෝව.