News Line| Off Air
Generic placeholder image

May
9

රයන් වැන්රෝයි රුපියල් හාරදහක දඩයක් මත මුදා හැරේ

990 Views


රයන් වැන්රෝයි රුපියල් හාරදහක දඩයක් මත මුදා හැරේ

රංගන ශිල්පී රයන් වැන්රොයන්ට අධිකරණයෙන් දඩ මුදලකට යටත් කර මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

ගංජා ළඟ තබා ගැනීමේ චෝදනාවකට රංගන ශිල්පී රයන් වැන්රොයන් මෙලෙස බන්ධනාගාර ගත කර තිබුණා.ඒ අනුව ඔහුව රුපියල් හාරදහසක දඩ මුදලකට යටත්ව මුදා හැරීමටයි මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කර ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post