News Line| Off Air
Generic placeholder image

May
12

ඡන්ද කල්දැමීම ත්‍රස්තවාදය මෙන්ම වැරදි ක්‍රියාවක්

627 Views


ඡන්ද කල්දැමීම ත්‍රස්තවාදය මෙන්ම වැරදි ක්‍රියාවක්

ඡන්ද විමසීම දිගින් දිගටම කල් දැමීම ත්‍රස්තවාදය මෙන්ම වැරදි ක්‍රියාවක් බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියි.

ඔහු පෙන්වා දෙන්නේ රටේ පවතින තත්ත්වය මැතිවරණය කල් දැමීමට හේතුවක් නොවන බවයි.

නිශ්චිත දිනට පවත්වන ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය නොපවත්වන්නේ නම් තමා සභාපති ධුරයෙන් ඉවත් වන බවට කළ ප්‍රකාශය තවදුරටත් වලංගු බව ද ඔහු සදහන් කළේය.


News Articles
Latest Videos
Most Popular Post