News Line| Off Air
Generic placeholder image

May
13

ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණ දඩුවම ලබා දීමට නීති තිබෙනවා – අජිත් පී පෙරේරා

1055 Views


ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට මරණ දඩුවම ලබා දීමට නීති තිබෙනවා – අජිත් පී පෙරේරා

පාස්කු ඉරිදා ප්‍රහාරය වැනි අපරාධ සිදුකළ අයට පමණක් නොව ඒ සඳහා ආධාර අනුබල දුන් අයට ද මරණ දඬුවම ලබා දිය යුතු බව කැබිනට් නොවන අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා 12 වෙනිදා පැවති ජනහමුවක් අමතමින් ප්‍රකාශ කර තිබෙනවා.

රස්වාදීන්ට එරේහිව මරණ දඬුව ලබා දීමත් එමෙන්ම මෙම ත්‍රස්ත ප්‍රහාරය සිදු කළ මෙන්ම ඒ සඳහා අනුබල සහ මුල්‍ය ආධාර ලබා දුන් සියලු දෙනාටමද මරණ දඬුව ලබා දීම සඳහා අවශ්‍ය නීතිද ශ්‍රී ලංකාව තුල පවතින බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

මරණ දඬුවම අවශ්‍ය නොවන්නේ ශිෂ්ඨ සමාජක බවත් නමුත් මෙවැනි ත්‍රස්තවාදීන්ට මරණ දඬුවම ලබා දීම ඉතාම සුදුසු බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post