ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ මීළඟ මූදල් ප්‍රමාණය මුදා හැරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුමැතිය හිමි වී තිබෙනවා.ඒ අනුව ශ්‍රී ලංකාවට ලබාදෙන ණය මුදලේ 05 වැනි වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 164ක මුදල මෙසේ හිමිවනු ඇති බවයි වාර්තා වෙන්නේ.