News Line| Off Air
Generic placeholder image

May
14

චමින්ද වාස් පුහුණුකරුවෙකු ලෙස පත්කෙරේ

2868 Views


චමින්ද වාස් පුහුණුකරුවෙකු ලෙස පත්කෙරේ

ශී‍්‍ර ලංකා නැගී එන කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස චමින්ද වාස් පත්කර තිබෙනවා. ඒ එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ පැවැති ඨ්10 තරගාවලියේදී ඓCC යේ දූෂණ විරෝධි නීති උල්ලංඝණය කළ බවට අවිශ්ක ගුණවර්ධනට චෝදනා එල්ල වීමත් සමගයි. ඒ අනුව ඔහු ශී‍්‍ර ලංකා නැගී එන කණ්ඩායමේ පුහුණුකරු ධුරයෙන් ඉවත් කිරීමටයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය තීරණය කළේ. කෙසේ නමුත් අවිශ්ක සදහන් කර සිටියේ තමන් එම චෝදනාවලට වැරදිකරු නොවන බවත් ඊට අවශ්‍යය නීති කටයුතු කඩිනමින් ගන්නා බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post