News Line| Off Air
Generic placeholder image

Latest Posts










May
15

බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යොජනාව අද කතානායකවරයාට?

882 Views


බදියුදීන්ට එරෙහිව විශ්වාසභංග යොජනාව අද කතානායකවරයාට?

රිෂාඩ් බදියුදීන්ට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා සිදු කෙරෙමින් ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසනවා.උන්වහන්සේ පෙන්වා දෙන්නේ මෙම විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ශ්වයෙන් ගෙන එන්නේ නම් එය වඩාත් වැදගත් වනු ඇති බවය.

බොහෝ දුරට අද දිනයේ දී විශ්වාසභංග යෝජනාව කථානායකවරයාට භාරදීමට හැකි වනු ඇති බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කර තිබුනා.


News Articles
Latest Videos
Most Popular Post