News Line| Off Air
Generic placeholder image

May
16

බදූර්දීන්ගේ විශ්වාසභංග යෝජනා මෙන්න

1171 Views


බදූර්දීන්ගේ විශ්වාසභංග යෝජනා මෙන්න

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 66කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post