News Line| Off Air
Generic placeholder image

May
16

වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචි කිරිමේ අඩුවක්

1819 Views


වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචි කිරිමේ අඩුවක්

මෙවර වෙසක් උත්සවය නිමිත්තෙන් දන්සැල් ලියාපදිංචි කිරිමේ අඩුවක් දක්නට ලැබෙන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා

එහි ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා සඳහන් කළේ මෙතෙක් ලියාපදිංචි වී ඇත්තේ දක්සැල් 92 ක් පමණක් බවයි.

මේ අතර වෙසක් පොහොය දිනයට පසුව යෙදෙන 20 වන සඳූදා රජයේ නිවාඩු දිනයක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කළා.

වෙසක් උත්සවය නිමිත්තෙන් ලබන 17 වනදා සිට දින්න 04 ක කාලයක් සුරා සැල් වසා තැබෙන බවයි සුරාබදූ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.


News Articles
Latest Videos
Most Popular Post