News Line| Off Air
Generic placeholder image

May
17

බන්දනාගාර රැදිවියන් බැලීමට ලබා දුන් දින වල වෙනසක්

1011 Views


බන්දනාගාර රැදිවියන් බැලීමට ලබා දුන් දින වල වෙනසක්

මෙවර වෙසක් පොහොය දිනයේදී බන්දනාගාර දෙපාර්තුමෙන්තුව මගින් සිදු කරනු ලබන විෂේශ වැඩසටහනක් හේතුවෙන් රැදිවයන්ට ඥාතියන් බැලීමට ලබා නොදෙන බව බන්දනාගාර මූලස්තානය පවසනවා. ඒ වෙනුවට 19 සහ 20 යන දින වලදී ඥාතීන් බැලීම සදහා පහසුකම් ලබා දී ඇතැයි බන්දනාගාර මුලස්තානය සඳහන් කෙරේ.


News Articles
Latest Videos
Most Popular Post