News Line| Off Air
Generic placeholder image

May
20

සීගිරිය බලන්න 10000ක් ඇවිත්

859 Views


සීගිරිය බලන්න 10000ක් ඇවිත්

වෙසක් පුන්පොහෝ දිනට පසුදින සීගිරිය නැරඹීම සඳහා දේශීය සහ විදේශීය සංචාරකයන් දස දහසකට අධික පිරිසක් පැමිණ ඇතැයි නිවාස ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශ ලේකම් බර්නාඩ් වසන්ත මහතා පවසනවා. මැයි 18 සිට 20 දක්වා නොමිලේ දේශීය සංචාරකයන්ට සීගිරියේ නැරඹීම සඳහා අවස්ථාව උදාකර දීමට මධ්‍යම සංස්කෘතික අරමුදල ගත් තීන්දුවත් සමඟ මේ හා විශාල පිරිසක් සීගිරිය නැරඹීමට පැමිණි බවයි වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post