News Line| Off Air
Generic placeholder image

May
20

උත්සවයක් අතරතුරදී ආර්නෝල්ඩ් පා පහරක්

2186 Views


උත්සවයක් අතරතුරදී ආර්නෝල්ඩ් පා පහරක්

ජනප්‍රිය හොලිවුඩ් නළු, අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාර ආර්නෝල්ඩ් ස්වාසෙනෙගර්ට පුද්ගලයෙකු පහර දී තිබෙනවා.ඒ, දකුණු අප්‍රිකාවේ ජොහැන්නස්බර්ග් නුවර ක්‍රීඩා ඉසව්වකට සහභාගී වී සිටියදීයි.එම පහරදීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැතැයි විදෙස් වාර්තාවල සඳහන්.

එම පහර දීම අවස්ථාවේ වීඩියෝව පහතින්..


News Articles
Latest Videos
Most Popular Post