මහ මැතිවරණයෙන් ජයගත් නරේන්ද්‍ර මෝදි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයේ නැවත දිව්රුම්දීම ලබන බ්‍රහස්පතින්දා රාත්‍රී 7 ට සිදුකෙරෙනවා.ඒ නවදිල්ලි නුවර පිහිටා ඇති ඉන්දීය ජනාධිපති නිල නිවස වන රාෂ්ට්‍රපති භවන්හිදීයි.
ජනාධිපති රාම් නාත් කෝවින්ද් මහතා ඉදිරියේදී සිදුකෙරෙන මෙම දිව්රුම්දීමේ උත්සවයට කලාපීය රාජ්‍ය නායකයන් රැසකට ආරාධනා කෙරෙනු ඇතැයි විදෙස් මාධ්‍යය සදහන් කරනවා.