News Line| Off Air
Generic placeholder image

May
27

තඹ කම්හලේ සේවකයින් අද යළි අධිකරණයට

683 Views


තඹ කම්හලේ සේවකයින් අද යළි අධිකරණයට

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරුණු වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සේවකයින් 8 දෙනාට අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතයි.ඒ කොලඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා පසුගිය බදාදා නිකුත් කල නොතීසියකට අනුවයි.

මෙම සේවකයින් 8දෙනාට ඇප ලැබීම පිළිබදව රටේ දැඩි කතාබහක් ඇතිවූ අතර ඒ සම්බන්ද චෝදනා එල්ල වූ වැල්ලම්පිටිය පොලිසියට එරෙහිවද මේ වනවිට පරීක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා.


News Articles
Latest Videos
Most Popular Post