වලංගු වීසා බලපත‍්‍ර නොමැති නීතිවිරෝධීව මෙරට රැදී සිටි පාකිස්තානු ජාතිකයන් දෙදෙනෙකු රාජගිරියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔවුන් දෙදෙනා මෙරට වෙළදාම් කර ඇති බවයි අනාවරණ වී ඇත්තේ.ඔවුන් මුදල් වංචාවක් සම්බන්ධයෙන් නඩුවක වරෙන්තු නිකුත්ව සිිටි දෙදෙනෙකු බව පොලීසිය සදහන් කර තිබෙනවා.
මොවුන් වයස අවුරුදු 28 සහ අවුරුදු 30 යන වයස්සීමාවල පසුවන්නන්.