News Line| Off Air
Generic placeholder image

May
29

පොලිස් කොස්තාපල්වරිය සූරා තුවාල කල නීතිඥවරිය අත් අඩංගුවට

677 Views


පොලිස් කොස්තාපල්වරිය සූරා තුවාල කල නීතිඥවරිය අත් අඩංගුවට

අලුත්කඬේ උපරිමාධිකරණ සංකීර්ණයේ දී පොලිස් කොස්තාපල්වරියකගේ රාජකාරියට බාධා කළ නීතිඥවරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අධිකරණ සංකීර්ණයට ඇතුළුවන අවස්ථාවේ පරීක්ෂාවකට ලක් කිරීමේ දී පොලිස් කොස්තාපල්වරිය සූරා තුවාල කර ඇති බවයි අදාළ නීතිඥවරියට චෝදනා එල්ල වී තිබෙන්නේ.තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරිය අද අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු හමුවට ඉදිරිපත් කිරීමට ද නියමිතව තිබෙනවා. මෙම නීතිඥවරියට මීට පෙර ද පොලිසියේ රාජකාරීවලට බාධා එල්ල කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ල වනවා.


News Articles
Latest Videos
Most Popular Post