නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද පෙරවරුවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
රංජිත් මද්දුම බණ්ඩාර -රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය.
පී. හැරිසන් මහතා -කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය.
වසන්ත සේනානායක මහතා -විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය.