මෙවර ලෝක කුසලානයේ සමාරම්භක උළෙල ඊයේ දිනයේදී පැවැත්වුණා. ඉතාම වර්ණවත් වූ මෙම උළෙල හැඩ කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායක දිමුත් කරුණාරත්න වගේම සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජවවර්ධන සහ ශ්‍රී ලංකාවෙන් බිහිවූ ධාවන ශූරී දමයන්ති දර්ශා සහභාගි වෙලා හිටියා. ඒ වගේම නොබෙල් සාම ත්‍යගය දිනූ මලාලා යූසෆ්සායි පකිස්ථාන කණ්ඩායමට සහය පලකරමින් මෙම උළෙල වර්ණවත් කරනු ලැබුවා. එම අවස්ථාවේ වීඩියෝව පහතින්.
https://www.facebook.com/cricketworldcup/videos/2327814777283132/