News Line| Off Air
Generic placeholder image

Jun
3

රනිල් මහින්ද විශේෂ හමුවක් අද

721 Views


රනිල් මහින්ද  විශේෂ හමුවක් අද

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ඊයේ ප්‍රකාශ කළේ මෙම හමුව අද පෙරවරුවේ සිදුවනු ඇති බවයි.රට තුළ පවතින තත්ත්වය සලකා සහන පැකේජයක් ජනතාව වෙනුවෙන් ලබාදෙන ලෙසට ඉල්ලීමක් කිරීම සඳහා විපක්ෂ නායකවරයා මෙලෙස අග්‍රාමාත්‍යවරයා හමුවීමට නියමිත බවයි බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පැවසුවේය.


News Articles
Latest Videos
Most Popular Post