News Line| Off Air
Generic placeholder image

Jun
3

කාදිනල් හිමියන් රතන හිමි බැලීමට නුවර එයි – Video

1506 Views


කාදිනල් හිමියන් රතන හිමි බැලීමට නුවර එයි – Video

උපවාසයේ නිරත පූජ්‍ය අතුරලියේ රතන හිමියන් බැලීමට කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන්ද අද පෙරවරුවේ පැමිණ සිටියා.මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාව ඉදිරිපිටදී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙලෙස උපවාසයේ නිරත වනවා.

මෙහිදී කාදිනල් හිමියන් කියා සිටියේ
“ආගම් අතර ඇති සුහදතාවය පළුදු කරන ඒ සැකය, බිය,ඉස්ලාම් ජාතිකයන් අතර ඇති කරන්න ඒකට අනුබල දීලා  ඒවා ඉස්මතුවෙන්නට ඉඩ දී මෙම ප්‍රහාරයට වක්‍රව සහභාගී වෙච්ච කවුද ඉන්නේ කියන එක ගැන තාම විග්‍රහයක් කරලා නෑ. ඒ නිසා මේ පිටුපස ඉන්න අය ගැන ඉතාමත් විශේෂ ආකාරයෙන් සෙවිය යුතුයි කියලා මා විශ්වාස කරනවා.”

 

https://www.facebook.com/Venathuraliyerathana/videos/685249565246605/

 


News Articles
Latest Videos
Most Popular Post