පාර්ලිමේන්තු මන්තී‍්‍ර පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ආරම්භ කර ඇති උපවාසයට සහය පළ කරමින් කරන්දෙණියේ ද මේවනවිට විරෝධතාවක් පැවැත්වෙනවා. ඒ හේතුවෙන් කරන්දෙණිය ප‍්‍රදේශයේ සියලූ කඩසාප්පු වසා දමා ඇති බවයි වාර්තා වෙන්නේ.
එමෙන්ම ඇල්පිටිය – අලුත්ගම සහ ඇල්පිටිය – කොළඹ පෞද්ගලික බස්රථ ද ධාවනය නොවන බවයි වාර්තා වෙන්නේ.