News Line| Off Air
Generic placeholder image

Jun
3

ඉල්ලීම්වලට වහා විසඳුම් දෙන්න-ජනපතිට අගමැතිට මහනාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ ලිපියක්

867 Views


ඉල්ලීම්වලට වහා විසඳුම් දෙන්න-ජනපතිට අගමැතිට මහනාහිමිවරුන්ගෙන් ඒකාබද්ධ ලිපියක්

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ ඉල්ලීම්වලට වහා විසඳුම් ලබා දෙන්නැයි අස්ගිරි-මල්වතු මහා නාහිමිවරුන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.මැයි මස 31 වන දින සිට පූජ්‍ය රතන හිමියන් විසින් දළඳා මාලිගය අභියස මහමළුවේ සිට ඉස්ලාම් අන්තවාදීන්ට එරෙහිව නිසි පරිදි ක්‍රියා කරන ලෙසට ඉල්ලා සිදු කරනු ලබන උපවාසයට මේ වන විට දින 3ක් ඉක්ම ගොස් ඇති බවත් මේ සම්බන්ධයෙන් වාචිකව කරන ලද ඉල්ලීම් මෙතෙක් ඉටු වී නොමැති බව පෙනී යන හෙයින් මෙම ලිපිය යොමු කිරීමට මහ නාහිමිවරුන් තීරණය කර තිබෙනවා. එම ලිපිය පහතින්..


News Articles
Latest Videos
Most Popular Post