News Line| Off Air
Generic placeholder image

Jun
3

ඇමති රවුෆ් හකීම්ගෙන් නිවේදනයක්

2874 Views


ඇමති රවුෆ් හකීම්ගෙන් නිවේදනයක්

කිසිවක් කර කියාගැනීමට නොහැකිව වේදනාකාරී තත්ත්වයක සිටින මෙරට මුස්ලිම් ජනතාව තමන් මෙවැනි අනතුරකට මගපෑදූ හේතු පිළිබඳව ස්වයං විමර්ශනයක් සිදුකිරීමට සුදුසු කාලය එළඹ ඇතැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක අමාත්‍ය රවුෆ් හකීම් නිවේදනයක් නිකුත් කරමින් ඔහු පෙන්වා දෙනවා. ත්‍රස්තවාදීන් කිහිපදෙනෙකු පාස්කු ඉරිදා සිදුකරන ලද ම්ලේච්ඡ ඝාතන සිද්ධිය නිසා මුස්ලිම් ජනතාව බියෙන් සහ කම්පාවෙන් පසුවන බවත් මෙම නොසන්සුන් තත්ත්වය හමුවේ සිත් තුළ සැකය සහ අවිශ්වාසය ඇතිවී තිබෙන සමාජයන් අතර සාමය සහ එකමුතුභාවය ඇති කිරීමට අවශ්‍ය දායකත්වය ලබාදීම මාධ්‍යවල වගකීම සහ යුතුකම බවත් අදාළ නිවේදනයේ තවදුරටත් සඳහන්.


News Articles
Latest Videos
Most Popular Post