News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
4

ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

674 Views


ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක්

නිරිතදිග මෝසම ස්ථාපිත වීමත් සමඟ දිවයින පුරා ඇදහැලෙන වර්ෂාපතනය හේතුවෙන් ඩෙංගු උවදුර පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙනවා. වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 19,215 දෙනෙකු වාර්තා වී ඇති අතර, පුද්ගලයින් 19 දෙනෙකු ඩෙංගු උවදුර හේතුවෙන් ජීවිතක්ෂයට පත්වී ඇති බවයි එම අමාත්‍යාංශය වැඩි දුරටත් සදහන් කරන්නේ.

මේ නිසා හැකි තාක් දුරට මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර, තම පරිසරය පිරිසිදුව තබා ගන්නා ලෙසට ද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post