News Line| Off Air
Generic placeholder image

Jun
4

මහසොහොන් බළකායේ අමිත්ට ඇප

763 Views


මහසොහොන් බළකායේ අමිත්ට ඇප

මහජන සාමය සහ ආගමික සංහිඳියාව කඩ කිරීම ආදී චෝදනා මත අත්අඩංගුවට ගත් මහසොහොන් බළකායේ නායක අමිත් වීරසිංහ ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් නියෝග කර තිබෙනවා.ඒ අනුව සැකකරු රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට අතිරේක මහේස්ත‍්‍රාත්වරිය නියෝග කළා.

ආගමික සහජීවනයට බාධා වන ආකාරයේ අදහස් සැකකරු විසින් අන්තර්ජාලයට මුදා හැර ඇති බවට වන චෝදනා මත පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.


News Articles
Latest Videos
Most Popular Post