News Line| Off Air
Generic placeholder image

Jun
4

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මුසම්මිල් දිවුරුම් දෙයි

1245 Views


බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස මුසම්මිල් දිවුරුම් දෙයි

බස්නාහිර පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පත් කර තිබෙනවා.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ මෙම දිවුරුම් දීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ.

ඒ ඊයේ දිනයේදී ඉල්ලා අස්වූ අසාද් සාලි වෙනුවෙනුයි.


News Articles
Latest Videos
Most Popular Post