News Line| Off Air
Generic placeholder image

Jun
6

මේ ඉරිදා මෝදි අගමැති දිවයිනට

905 Views


මේ ඉරිදා මෝදි අගමැති දිවයිනට

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි 09වනදා මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.නරේන්ද්‍ර මෝදි පිළිගැනීමේ උත්සවය එදින මධ්‍යහන 12.15ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විමට නියමිත බව වාර්තා වෙන්නේ.

අනතුරුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පස්වරු 03ට සංචාරය නිමා කරමින් පිටත්ව යාමට නියමිතයි.නරේන්ද්‍ර මෝදි දෙවන පදවි ප්‍රාප්ති උත්සවයෙන් පසු පළමු විදෙස් සංචාරය මෙය බව වාර්තා වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post