News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
10

මංතීරු නීතිය අද සිට දැඩිවෙයි

1029 Views


මංතීරු නීතිය අද සිට දැඩිවෙයි

මංතීරු නීතිය අද සිට දැඩිව කි‍්‍රයාත්මක කරන බව පොලීසිය පවසනවා. ඒ අනුව දිවයිනේ ප‍්‍රධාන නගරවල මෙම නීතිය කි‍්‍රයාත්මක කරනු ඇති.

මංතීරු නීතිය කි‍්‍රයාත්මක කිරීමට අදාළව රියදුරන්ට සති දෙකක සහන කාලයක් ද පොලීසිය විසින් ලබාදෙනු ලැබුවා. එම කාලය අවසන්වීමත් සමග මංතීරු නීතිය අද සිට දැඩි ලෙස කි‍්‍රයාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළා.


News Articles
Latest Videos
Most Popular Post