News Line| Off Air
Generic placeholder image

Jun
10

ඉන්ධන මිල අද සංශෝධනය වෙයි, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහලට

1938 Views


ඉන්ධන මිල අද සංශෝධනය වෙයි, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ පහලට

මාසික ඉන්ධන මිල සූත්‍රයට අනුව සෑම මසකම 10 වනදා සිදුකරන ඉන්ධන මිල සංශෝධනය සඳහා ඉන්ධන මිළ කමිටුව අද රැස්වනවා.පසුගිය මාසයේ මිල සංශෝධනයට අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 3 කින්ද ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 5 කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 2 කින් ඉහල දැමුණා.

කෙසේ වෙතත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිළ ගණන් මේ වනවිට අඩුවෙමිනුයි පවතින්නේ.මැයි 10 වනදා වනවිට ඩොලර් 71 ක් ලෙස පැවති බොරතෙල් බැරලයක මිළ පසුගිය සිකුරාදා සටහන්වූයේ ඩොලර් 62 ක් ලෙසටයි.


News Articles
Latest Videos
Most Popular Post