රජය නියෝජනය කරන මුස්ලිම් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කණ්ඩායම අද අස්ගිරි සහ මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට නියමිතව තිඛෙනවා.මෙම හමුවීම පිළිබදව අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ එච් එම් ෆවුසි කියා සිටියේ මුස්ලිම් මන්ත්‍රීවරුන් රජයේ ඇමති තනතුරු වලින් ඉවත් වීමට හේතුව එහිදී මහ නාහිමිවරුන්ට පැහැදිලි කිරීමට අපේක්ෂා කරන බවයි.