News Line| Off Air
Generic placeholder image

Jun
12

ඉවත් වූ මුස්ලිම් ඇමතිවරු යලි ඇමතිධූර භාර ගන්නා හැටි හෙළිකරයි

1032 Views


ඉවත් වූ මුස්ලිම් ඇමතිවරු යලි ඇමතිධූර භාර ගන්නා හැටි හෙළිකරයි

අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන්ට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයකින් පසු ඔවුන් නිවැරදිකරුවන් බව ඔප්පු වුවහොත් යළි අමාත්‍ය ධුර භාර ගැනීමට ඔවුන් සූදානම් බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ. එච්. එම්. ෆවුසි පවසනවා.

සිය මන්ත‍්‍රී කණ්ඩායම ගනු ලැබූ තීරණය සම්බන්ධයෙන් සියලූ පාර්ශ්ව දැනුවත් කිරීමට ද කටයුතු කරන බව මන්ත‍්‍රීවරයා කියා සිටියා. අමාත්‍ය ධුරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත‍්‍රීවරුන් ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් ඊයේ මල්වතු – අස්ගිරි පාර්ශ්වවල මහා නාහිමිවරුන් ඇතුලු සංඝරත්නය සහ රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන්ද බැහැ දුටුවා.


News Articles
Latest Videos
Most Popular Post