News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jun
13

ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කරයි

1175 Views


ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කරයි

ජාතික බුද්ධි සේවා ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රුවන් කුලතුංග පත් කර තිබෙනවා.

සෞඛ්‍ය හේතු මත දන්වමින් විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිසිර මෙන්ඩිස් ජාතික බුද්ධි ප්‍රධානි ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ ඉන් පුරප්පාඩු වූ මෙම තනතුර සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ උපදෙස් මත මේජර් ජෙනරාල් රුවන් කුලතුංග මෙලෙස පත් කරනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post