News Line| Off Air
Generic placeholder image

Jun
17

පස්වරු දෙකෙන් පසු කාළගුනික තත්වය

755 Views


පස්වරු දෙකෙන් පසු කාළගුනික තත්වය

බස්නාහිර,මධ්‍යම වයඹ සහ නැගෙනහිර ඌව පළාත් වලත්, ගාල්ල, මාතර යාපනය සහ මුලතිව් දිස්ත්‍රික්ක වලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව පවසනවා.

තවද තද වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තද සුලං සහ ඇති වෙන අකුණු මඟින් වන අනතුරු අවම කර ගන්නා ලෙසයි කාලගුණ විද්‍යා දෙපර්තුමේන්තුව වැඩිදුරටත් දන්වා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post