News Line| Off Air
Generic placeholder image

Jun
17

මෙවර ජනාධිපතිවරණයට එ.ජා.ප යෙන් නම් තුනක්

1494 Views


මෙවර ජනාධිපතිවරණයට එ.ජා.ප යෙන් නම් තුනක්

එළඹෙන ජනපතිවරණය සඳහා දේශපාලන පක්ෂ බෝහොමයක ජනපති අපේක්ෂකත්වය සඳහා නම් යෝජනා වි තිබෙනවා.පොදු ජන පෙරමුණ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම මුල් පෙළ නම් අතර තිබෙන අතර එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයා ලෙස කථානායක කරූ ජයසූරිය මහතා ඉදිරිපත් වන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මනෝ ගනේෂන් මහතා කියා සිටියේ කරූ ජයසූරිය මහතා ඇතුළු තිදෙනෙකුගේ නම් පිළිබඳ අවධානය යොමු වී ඇති බවයි.
එහීදි මනෝ ගනේෂන් මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ ”මේ සැරේ නම් ජනපති අපේක්ෂකයා හැටියට අපේ පැත්තෙන් එකසත් ජාතික පක්ෂයේ අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්න ඕනේ කියලා අපි කියලා තියෙන්නේ,කරූ ජයසූරිය මහත්තයා,රනිල් වික්‍රමසිංහ මහත්තයා,සජිත් ප්‍රේමදාස මහත්තයා කියන නම් තුන සඳහන් වෙනවා.”
කරූ ජයසූරිය මහතා ද බී බී සී සිංහල පුවත් සේවයට අදහස් දක්වමින් ප්‍රකාශ කලේ පක්ෂය තුලින් ඉල්ලීමක් ඉදිරිපත් වන්නේ නම් ඒ පිළිබඳ සලකා බලන බවයි.


News Articles
Latest Videos
Most Popular Post